කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා
- සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.
P, Q, R, S, T, U, V, W කලාප සඳහා
- සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.