ත්‍රීරෝද රථ සංගමය සහන පැකේජයක් ඉල්ලයි

මැයි 27, 2022

    ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළයාම හමුවේ තමන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බව වෘත්තීය ත්‍රීරෝද රථ සංගමය පවසයි.

    තමන්ට සහනදායී පැකේජයක් හඳුන්වා දෙන ලෙසයි, ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News