සති දෙකක කාලයක් රාජ්‍ය සේවයේ නිරත වන අය වෙත නිවසේ සිට වැඩ කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය අද සිට ක්‍රියාත්මකයි.

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දින නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙළ ලබන සතියේ ආරම්භ කරන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

වසර 5ක කාලයකට රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට වැටුප් රහිත නිවාඩු ගත හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එළ⁣ඹෙන සඳුදා (3) සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.

ජනවාරි 03 වැනි දා සිට සියලු ම රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා ආපසු කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Latest News