මහ කන්නයේ වී වගාව සඳහා පළමු මුරයට අවශ්‍ය යූරියා පොහොර නිකුත්කර අවසන්...

ඔක් 19, 2022

    මහ කන්නයේ වී වගාව සඳහා පළමු මුරයට අවශ්‍ය යූරියා පොහොර සියලු ගොවිජන ‍සංවර්ධන මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසනවා.

    ගොවි සංවිධාන යැයි, කියා ගන්නා පිරිසක් පොහොර අවශ්‍ය වේලාවට නොලැබෙන බවට මාධ්‍ය හමු පවත්වමින් ජනතාව අධෛර්යමත් කිරීමේ උත්සහයක නිරතව සිටින බවද, ‍ලේකම්වරයා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියා.

    Latest News