හෙට සියලුම පාසල් නිවාඩුයි

ජූනි 02, 2024
    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට එනම් ජුනි 03 දින නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
    ඉදිරියේදී පාසල් පැවැත්වීම පිළිබඳව කාලගුණික නිරීක්ෂණ අනුව දැනුම්දෙන බවද වැඩිදුරටත් සඳහන් කළා.
    Last modified on ඉරිදා, 02 ජූනි 2024 13:45

    Latest News