පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට එනම් ජුනි 03 දින නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සියලුම පාසල් අද (09) සහ හෙට (10) වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් මේ වන විට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ. 

කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය තාවකාලිකව වසා දැමීමට ආපදා කළමනාකරෟණ මධ්‍යස්ථානයෙන් උප‍දෙස් ලබා දී තිබෙනවා.

නත්තල් උත්සවය වෙනුවෙන් සියලු පාසල් දෙසැම්බර් 23, 24, 25 හා 26 යන දිනයන් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර ඇත.

දිවයිනේ සියලු පාසල් මැයි 07 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

බස්නාහිර හා වයඹ පළාතේ සියලුම පාසල් හෙට (27) සිට දින 4 කට වසා තැබේ.

ජූලි 13 සදුදා සිට 17 සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Latest News