සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තීරණය කර ඇත.
හෙට පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප පහතින් දැක්වේ.
සබරගමුව පළාත
* රත්නපුර දිස්ත්‍රික්කය - සියලුම පාසල්
* කෑගල්ල දිස්ත්‍රික්කය - සියලුම පාසල්
දකුණු පළාත
*ගාල්ල දිස්ත්‍රික්කය - සියලුම පාසල්
*මාතර දිස්ත්‍රික්කය - සියලුම පාසල්
බස්නාහිර පළාත
* කළුතර දිස්ත්‍රික්කය - සියලුම පාසල්
* කොළඹ දිස්ත්‍රික්කය - හෝමාගම කලාපය
ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, එච්. ටී. කුෂාන් සමීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හෙටින් පසු ව ඇති වන කාලගුණ තත්ත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්යක්ෂවරුන් දැනුම්වත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ඇත.