2024 ජනාධිපතිවරණය අදයි

සැප් 21, 2024
    මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වනවා.

    ඒ අනුව දඅ උදෑසන 7.00 ට ඡන්ද විමසීම ආරම්භ වන අතර පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙනවා.

    මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් 17,140,354 ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන අතර ඔවුන් දිවයින පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිය ඡන්දය භාවිතා කිරීමට නියමිතයි.

    Latest News