ගොවියාට සඳුදාට ලැබෙන සහනය

ඔක් 08, 2024
    වී ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම එළැඹෙන සඳුදා අම්පාර දිස්ත්රික්කයෙන් ආරම්භ කරන බව කැබිනට් ප්රකාශක අමාත්ය විජිත හේරත් මහතා පවසනවා.

    එමෙන්ම එහි දෙවැනි අදියර ලෙස රුපියල් 10,000ක දීමනාව ලබාදෙන බව ද අමාත්යවරයා කියා සිටියා.

    ඉන් අනතුරුව, පොළොන්නරුව, අනුරාධපුරය, මහවැලි කලාපය ඇතුළු දිස්ත්රික්කවල ගොවි ජනතාවට ඉහළ දැමූ පොහොර සහනාධාරය ලබාදීමට ද නියමිතයි.

    Latest News