තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිමේ කාලය දීර්ඝ කෙරේ

ඔක් 09, 2024
    මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිමේ දිනය හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර තිබෙනවා.

    අයදුම්පත් භාර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රී 12 වන විට අවසන් වීමට නියමිත තිබුණා.

    එහෙත් තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම් හා කොමිෂන් සභාව වෙත කළ ඉල්ලීම අනුව දිනය දිර්ඝ කිරීමටයි පියවර ගැනුණේ.
     

    Latest News