ඇල්පිටියේ ඡන්දය ප්‍රකාශ කිරීම 63%ක්

ඔක් 26, 2024
    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) ප.ව.4.00ට අවසන් කෙරුණා.

    ප.ව.4.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 63%ක් බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා කියා සිටියේ.

    Last modified on සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2024 17:15

    Latest News