මැණික් ජාවාරම්කරුවන් පොලිස් දැලේ

නොවැ 24, 2018

    බගවන්තලාව, චැපල්ටන් තේ වත්තේ අනවසරයෙන් මැණික් ගැරූ ජාවාරම්කරුවන් පිරිසක් අල්ලා පොලීසියට බාර දීමට වතු කම්කරුවන් පිරිසක් උත්සහ කර තිබේ.

    එහි දී එම සැකකරුවන් මැණික ගැරීමට උපයෝගී කර ගත් උපකරණ රැසක් හා කැපූ මැණික් ඉල්ලම් තොගයක් එම ස්ථානයේම දමා පළා ගොස් තිබේ. තේ පඳුරු මත වලවල් හෑරීම නිසා දළු නෙළන වතු කම්කරුවන් දැඩි අවදානමකට ලක් වන බවයි, ඔවුන් පවසන්නේ.

    Latest News