සාර්ථක අන්දමින් මෙම රැළිය සංවිධානය කිරීමට උර දුන් අප පක්ෂයේ නිලධාරී මණ්ඩලයට ද, මැති ඇමැතිවරුන්ට ද, ආසන සංවිධායකවරුන්ට ද කෘතඥතාවය එම නිවේදනයෙන් පල කර සිටි. එය සාමුහික උත්සාහයක මහඟු ප්රතිඵලයකි බව පවසන වික්රමසිංහ මහතා එම උත්සාහයට එක් වූ සියලූ දෙනාටම ස්තුතිය පළ කරමින් ඉල්ලා සිටින්නේ මෙම උනන්දුව සහ උද්යෝගය ජනාධිපතිවරණ ජයග්රහණය දක්වාම එක ලෙස ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යාමට එක්සිත්ව කටයුතු කරන ලෙසයි මෙන් ද ඉල්ලා සිටිමි.