පාසල් බස් 10 කට තහනම් නියෝග

නොවැ 27, 2018

    අම්බලන්තොට ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන රථවාහන 10ක් සඳහා තහනම් නියෝග නිකුත් කිරීමට අම්බලන්තොට පොලිස් රථවාහන අංශය අද ක්‍රියා කළේය.

    මේ වසරේ පාසල් වාරය අවසන්වීමත් සමඟ නැවත පාසල් වාරය ආරම්භයට පෙර සියළු පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පාසල් බස් රථ 15 ක් පමණ පරීක්ෂාවට ලක් කෙරිණ.

    ඇතැම් පාසල් බස් රථවල අඩුපාඩු සලකා ගන්නා ලෙස ද දැනුම් දුනි.

    3

    2 2

    Latest News