කොටවෙහෙරගල රක්ෂිතයේ ගින්නක් අක්කර 5 ක් විනාශ වේ

සැප් 24, 2024
    ‍‍වැල්ලවාය - කොටවෙහෙරගල රක්ෂිතයේ හට ගත් ගින්නකින් අක්කර 5 ක පමණ භූමි ප්‍රදේශයක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

    ගින්න හට ගෙන ඇත්තේ, ඊයේ පස්වරුවේ.

    පවතින වියළි කාලගුණය සහ සුළං තත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ. අද අලුයම වන විට ගින්න පාලනය වී තිබෙනවා.

    Latest News