නාලක සිල්වා යළි රිමාන්ඩ්

දෙසැ 05, 2018

    ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රන චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඇතුළු ඉන්දීය ජාතිකයා ලබන 11 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළා.

    කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේ එදිනට ඇප නියෝග සලකා බලන බවයි.

    Last modified on බදාදා, 05 දෙසැම්බර් 2018 13:32

    Latest News