වැඩිම වටිනාකම කාටද ?

මැයි 21, 2024
    ලංකා ප්රි්මියර් ලීග් ක්රි කට් තරගාවලියේ ක්රී.ඩක වෙන්දේසිය අද කොළඹ දී පැවැත්වෙනවා.
    මෙවර තරගාවලිය සංවිධාන කර තිබෙන්නේ, 5 වැනි වරටයි.
    ක්රීආඩක වෙන්දේසිය සඳහා දෙස් විදෙස් ක්රීෙඩකයින් 420 දෙනෙකුගේ නම් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් 154 දෙනෙක් දේශීය ක්රී2ඩකයින්. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 5 හිමිකරුවන් විසින් ක්රීීඩක වෙන්දේසිය සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 5 බැගින් යෙද වීමට නියමිතයි.
    මේ අතර ශ්රීල ලංකා ක්රි්කට් ආයතනය නිවේදනය කළේ, තරගාවලියට සහභාගී වන එක් එක් කණ්ඩායම් විසින් මේ වන විටත් ක්රීවඩකයින් කිහිප දෙනෙකු තම කණ්ඩායම්වල රඳවා ගෙන ඇති බවයි.
    මෙවර ලංකා ප්රිඩමියර් ලීග් ක්රිණකට් තරගාවලිය ජූලි මස පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි, නියමිතව තිබෙන්නේ.
     
    Last modified on අඟහරුවාදා, 21 මැයි 2024 10:26

    Latest News