කුසල්ට වීසා ලැබෙයි

මැයි 21, 2024
    කුසල් මෙන්ඩිස්ට එළඹෙන ICC පිරිමි T20 ක්රිකට් ලෝක කුසලානයට සහභාගීවීම සඳහා අමෙරිකාවට යාමට වීසා බලපත්ර ලැබී තිබෙනවා.

    ශ්රී ලංකා කණ්ඩායම පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගියද කුසල් මෙන්ඩිස්ට වීසා ලබාගැනීමට ප්රමාද වීම හේතුවෙන් ඔහුට කණ්ඩායම සමග පිටත්ව යෑමට නොහැකි වුණා.

    ICC පිරිමි T20 ක්රිකට් ලෝක කුසලානය 2024 ජුනි 01 වැනිදා ආරම්භ වන අතර අමෙරිකා එක්සත් ජනපදය හා බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් එහි සම සත්කාරකත්වය දරනවා.

    Latest News