රජය විසින් අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව ආසාදන අනුපාතනය යළිත් වේගවත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අඛණ්ඩව දෙවැනි දිනටත් මේ ආකාරයෙන් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1,000 ඉක්මවා යෑම සුබ ලකුණක් නොවන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ගෙවීගිය දිනෙන් අවසන් වූ පැය 24 තුළ ප්‍රංශයේ නව කොවිඩ් 19 ආසාදිතයන් 1,130ක් වාර්තා වී තිබේ.