ප්‍රංශ ජනපතිගෙන් සුභ පැතුම්

සැප් 24, 2024

    සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රොන් මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතාට සිය සුභ පැතුම් එක් කර තිබෙනවා.



    ශ්‍රී ලංකා ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය මනා ලෙස පෙන්වා දුන් ආදර්ශමත් එකක් බව ප්‍රංශ ජනපතිවරයා ප්‍රකාශ කරනවා.

    ප්‍රංශ රජය ශ්‍රී ලංකාව සමඟ එක්ව, විශ්වාසයෙන් තම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සූදානම් බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    Latest News