තද සුළං නිසා නගරයට උතුරින් අභ්‍යන්තර ගින්නක් හටගෙන රාත්‍රියේ දී දුමාරයක් ඇතිවූ අතර සිඩ්නිහි වාතයෙහි ගුණාත්මක භාවය අවදානම් මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ගින්නෙන් සති ගණනාවක් තිස්සේ පීඩාවට පත්ව ඇති නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අගනුවර මිලියන පහක පමණ ජනතාවක් ජීවත් වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.