ලැව් ගින්නක් කළ විනාශයක්

ඔක් 08, 2024
    පෘතුගාලයේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    පසුගිය මාසයේ මැදභාගයේදී පෘතුගාලයේ ප්‍රදේශ රැසකින් ලැව් ගිනි වාර්තා වුණා.

    මේ වන විට මධ්‍යම පෘතුගාලයේ ප්‍රදේශ රැසක ලැව් ගිනි පැතිර යමින් තිබෙනවා.
    පැතිර යන දැඩි දුමාරය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමනා ගමන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ.
    එමෙන්ම, ලැව් ගිනි හේතුවෙන් කඩදාසි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා යුකැලිප්ටර්ස් ශාක රැසක් ද විනාශ වී තිබෙනවා.

    Latest News