බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මගින් දේශීය ඇගළුම් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙන් "අත්කමින් ලොවක් දිනන්න" යන තේමාව පදනම් කරගනිමින් දීපව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ආරම්භ කිරීම සිදු කිරීමට සැලසුම්කර තිබේ.

පිටරටින් ආනයනය කරනන ෆයිනස් දැව සඳහා සෙස් බද්දක් පැනවීමට ඉදිරියේදී කටයුතු කරන බව වනජීවි හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පවසයි.

ගෙවුම් ශේෂයේ අවශ්‍යතාව සැපිරෙන තුරු මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මත පනවා තිබෙන ආනයන සීමා තවදුරටත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (12) පැවැසීය.

එනසාල් කිලෝවක මිල රුපියල් දහතුන් දහසක් දක්වා ඉහළ ගොස් ඇත.

අපේක්ෂිත ඉලක්ක අභිබවමින් පසුගිය වසරේ මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවා තිබේ. මේ බව දැක්වෙන්නේ, අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල.

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 200 සීමාව දක්වා පැමිණියා.

මේ වසර ආරම්භයත් සමග කොළඹ කොටස් වෙළෙඳපොළේ දක්නට ලැබුණු වර්ධනයට මූලික ‍හේතුව රජය හඳුන්වා දුන් සාධනීය මූල්‍ය පිළිවෙත බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් සඳහන් කරයි.

2020 වසරේ අවසන් කාර්තුවේ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමේදී රටේ ආර්ථිකය වසර තුළ දී සියයට 3.9ක පමණ සංකෝචනයවීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

ලෝක බැංකුව පසුගිය 23 වන දින චීන ආර්ථිකය පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 190 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ආර්ථික පුනරුත්ථාපන සැලැස්ම යුරෝපා සංගමයේ ශීත ඍතු සමුළුව නිල වශයෙන් සම්මත කරයි.

ආසියානු සංවර්ධන බැංකුව, මේ වසරේ චීන ආර්ථිකයේ වර්ධන අපේක්ෂාව ඉහළ දමයි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් කුඩා පරිමාණ නිෂ්පාදකයින් හට ඔවුන් නිපදවන විවිධ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ වැඩසටහනක් හදුන්වා දී තිබේ.

බ්‍රික්ස් රටවල 12වැනි නායක සමුළුව පසුගියදා වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.

ජර්මනියේ බයෝ එන්ටෙක් සහ ඇමෙරිකාවේ ෆයිසර් සමාගම එක්ව නිපදවූ නවතම කෝවිඩ් නයින්ටීන් එන්නත සියයට අනූවක සාර්ථක මට්ටමක් පෙන්වීමත් සමග ෆයිසර් සමාගමේ කොටස් අලෙවිය වේගවත්වී තිබෙනවා.

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි.

මෙම වසරේ ගෝලීය භාණ්ඩ වෙළඳාම 9.2%කින් අඩු වනු ඇති බව ලෝක වෙළඳ සංවිධානය ඇස්තමෙන්තු කරයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අදින් (18) ආරම්භ වෙයි. 22 වන වරට පැවැත්වෙන මෙහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ පෙරවරු 08.30ටයි.

රන්මිල ඉහළට

ජූලි 09, 2020

මේ වන විට මෙරට රන් මිළ වාර්තා සහගත ලෙස ඉහළ යමින් පවතියි. කොළඹ රන් මිල දර්ශකයට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් ලක්ෂයක් ලෙසය.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග COVID – 19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1448 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Latest News