2020 වසරේ අවසන් කාර්තුවේ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමේදී රටේ ආර්ථිකය වසර තුළ දී සියයට 3.9ක පමණ සංකෝචනයවීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

ලෝක බැංකුව පසුගිය 23 වන දින චීන ආර්ථිකය පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 190 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ආර්ථික පුනරුත්ථාපන සැලැස්ම යුරෝපා සංගමයේ ශීත ඍතු සමුළුව නිල වශයෙන් සම්මත කරයි.

ආසියානු සංවර්ධන බැංකුව, මේ වසරේ චීන ආර්ථිකයේ වර්ධන අපේක්ෂාව ඉහළ දමයි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් කුඩා පරිමාණ නිෂ්පාදකයින් හට ඔවුන් නිපදවන විවිධ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ වැඩසටහනක් හදුන්වා දී තිබේ.

බ්‍රික්ස් රටවල 12වැනි නායක සමුළුව පසුගියදා වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.

ජර්මනියේ බයෝ එන්ටෙක් සහ ඇමෙරිකාවේ ෆයිසර් සමාගම එක්ව නිපදවූ නවතම කෝවිඩ් නයින්ටීන් එන්නත සියයට අනූවක සාර්ථක මට්ටමක් පෙන්වීමත් සමග ෆයිසර් සමාගමේ කොටස් අලෙවිය වේගවත්වී තිබෙනවා.

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි.

මෙම වසරේ ගෝලීය භාණ්ඩ වෙළඳාම 9.2%කින් අඩු වනු ඇති බව ලෝක වෙළඳ සංවිධානය ඇස්තමෙන්තු කරයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අදින් (18) ආරම්භ වෙයි. 22 වන වරට පැවැත්වෙන මෙහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ පෙරවරු 08.30ටයි.

රන්මිල ඉහළට

ජූලි 09, 2020

මේ වන විට මෙරට රන් මිළ වාර්තා සහගත ලෙස ඉහළ යමින් පවතියි. කොළඹ රන් මිල දර්ශකයට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් ලක්ෂයක් ලෙසය.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග COVID – 19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1448 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අමු තේ දළු සඳහා ඉහළ මිලක් ලැබෙමින් පවතින බව කුඩා තේ වතු හිමියන් පවසනවා.

ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය (LKI) මගින් “Port City SEZ – A Catalyst for Modern Services in Sri Lanka” (කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය - ශ්‍රී ලංකාවේ නවීන සේවාවන් සඳහා උත්ප්‍රේරකයක්) නමින් විශේෂ සාකච්ඡාවක් ජුනි 4 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) ඒකක 26.29කින් ඉහළ ගියේය.

ඉතා පොහොසත් රටක් ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයේ ආර්ථිකය කඩාවැටීමේ අවදානමකට ලක්ව තිබේ.

උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

දුරස්ථකරණය ආරක්ෂා කර ගනිමින් කොළඹ කොටස් හුවමාරුවේ සියලු කටයුතු ඩිජිටල්කරණයට ප්‍රමුඛත්වය ලබාදී පූර්ණ විද්‍යුත් ක්‍රමයකට සිදුකිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත.

ගෙවුණු වසරේ (2019) ඒකපුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් එකසිය හතළිස් නවයක් දක්වා (149) ඉහළ ගොස් ඇත.

Latest News