කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එය මුල්කර ගනිමින් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ලොව පුරා කොරෝනා වෛරසය පැතිර යාමත් සමග බ්‍රිතාන්‍ය පවුම එහි අවම මට්ටමට ඇඳ වැටී තිබේ. වසර 30කට පසු ඩොලරයට සාපේක්ෂව පවුම එහි වාර්තා කළ පහළම අගය මෙය ලෙස සැලකෙයි.
කොරෝනා වෛරසය තත්වය හේතුවෙන් ලොවපුරා කොටස් වෙළෙඳපොළ තවදුරටත් පසුබෑමක් පෙන්වයි.
අමෙරිකාවේ එස් ඇන්ඩ් පී 500 දර්ශකය පහත වැටුණු අනුපාතය 7%කට වැඩි වේ.
ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන්වල අඛණ්ඩ ඉහළයාමක් වාර්තා වේ.
“සෙරන්ඩිපිටි නෙක්ස් ඩොර්” සන්නාම වීඩියෝව එළි දක්වා පැය 19ක් ඇතුළත එය ගෝලීය සමාජ ජාලා ඔස්සේ නැරඹූ ප්‍රමාණය මිලියන 5 ඉක්මවා තිබේ.
පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධන අනුපාතය සියයට 1.4ක් වූ බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බිදවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
කොරෝනා වෛරසය ලෝක ආර්ථිකයට කරන බලපෑම් සාර්ස් වෛරසය කළ බලපෑමට වඩා ඉක්ම යනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.
කටාර් එයාර්වේස් සංකේත හුවමාරුව හරහා ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මෙහෙයුම් ශක්තිමත් කරයි.
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය දිගුකාලීන වාණිජ ප්‍රතිපත්ති මත සහ වර්තමාන වෙළඳපල තත්වයන්ට අනුකූලව චීනය වෙත සිදුකරන සිය සේවාවන් සංශෝධනය කරමින් නගර කිහිපයකට ගුවන් ගමන් වාර තාවකාලිකව අඩු කිරීමට කටයුතු යොදා තිබේ.
පසුගිය මාස කිහිපයේ සිටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල අද (20) සිට පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.
කරුණු 35ක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුතු බව, දෙස් විදෙස් සංචාරක වෙබ් අඩවි කිහිපයක් මත පළ කොට තිබේ.
සමෘද්ධි ව්‍යවසායකයින්ගේ ගුණාත්මකභවින් ඉහළ භාණ්ඩ Daraz.lk ආයතනය හරහා අලවි කිරීමට පියවර ගෙන තිබේ.
ගුවන් මගීන්ගේ පරිහරණය සඳහා ලබා දෙන ජල කෝප්පයකට අධික මිලක් ගෙවන බවට පළ වී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රි ලන්කන් ගුවන් සමාගම පවසයි.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරයන්හි නිරතවීමේ විශ්වාසනීයත්වය විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝකප්ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව ද අනාවරණ කරයි.
කොළඹ කොටස් වෙළඳ පොළෙහි සියලු කොටස් මිල දර්ශකවල සැළකිය යුතු පහළ බැසීමක් අද දිනයේ වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කර ඇත.