අමු තේ දළු සඳහා ඉහළ මිලක් ලැබෙමින් පවතින බව කුඩා තේ වතු හිමියන් පවසනවා.
ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය (LKI) මගින් “Port City SEZ – A Catalyst for Modern Services in Sri Lanka” (කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය - ශ්‍රී ලංකාවේ නවීන සේවාවන් සඳහා උත්ප්‍රේරකයක්) නමින් විශේෂ සාකච්ඡාවක් ජුනි 4 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) ඒකක 26.29කින් ඉහළ ගියේය.
ඉතා පොහොසත් රටක් ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයේ ආර්ථිකය කඩාවැටීමේ අවදානමකට ලක්ව තිබේ.
උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
දුරස්ථකරණය ආරක්ෂා කර ගනිමින් කොළඹ කොටස් හුවමාරුවේ සියලු කටයුතු ඩිජිටල්කරණයට ප්‍රමුඛත්වය ලබාදී පූර්ණ විද්‍යුත් ක්‍රමයකට සිදුකිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත.
ගෙවුණු වසරේ (2019) ඒකපුද්ගල සහල් පරිභෝජනය කිලෝග්‍රෑම් එකසිය හතළිස් නවයක් දක්වා (149) ඉහළ ගොස් ඇත.
කොවිඩ් - 19 බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් හට සහන ලබාදීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය දීර්ඝ කරයි.
කොවිඩ් 19 වසංගතයෙන් එල්ල වූ බලපෑම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ මට්ටමකට පහළ බැසිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එම්.ඒ. කරුණාරත්න මහතා පවසයි.
මහ බැංකුව විසින් කොරෝනා වසංගත අර්බුදයෙන් පසු පසුබෑමට ලක් වූ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ අරමුණින් මෙම මාසයේදී බැංකු පද්ධතියට නව මුදල් රුපියල් බිලියන 240 ක් මුදල් ලබා දී තිබේ.
ලොව ප්‍රකට වෝල්ට් ඩිස්නි සමාගම ලක්ෂයක පමණ සිය සේවකයන්ගේ වැටුප් ලබාදීම මේ සතියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලය විසින් කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 13.1ක් පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (15) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.51 ක් ලෙසින් හා විකුණුම් මිල රු. 195.78 ක් ලෙසින් වාර්තා විය.
කොවිඩ් - 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙළඳපලේ ශ්‍රි ලංකාවේ තේ සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ පළමුවරට 200 සීමාව ඉක්මවා යයි.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉදිරියේ දී ඉහළ යනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සෞදි අරාබියේ සහ රුසියාව අතර පැවැත්වෙන සාකච්ජා මීට හේතුව බව වාර්තා වෙයි.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එය මුල්කර ගනිමින් ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ලොව පුරා කොරෝනා වෛරසය පැතිර යාමත් සමග බ්‍රිතාන්‍ය පවුම එහි අවම මට්ටමට ඇඳ වැටී තිබේ. වසර 30කට පසු ඩොලරයට සාපේක්ෂව පවුම එහි වාර්තා කළ පහළම අගය මෙය ලෙස සැලකෙයි.
කොරෝනා වෛරසය තත්වය හේතුවෙන් ලොවපුරා කොටස් වෙළෙඳපොළ තවදුරටත් පසුබෑමක් පෙන්වයි.