සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක් ආනයනය අනුමැතිය

ජන 11, 2022

    සාධාරණ මිලට ජනතාවට සහල් ලබා දීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීම සඳහා වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින්.

    ඒ අනූව, විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරු කර ගැනීමට නාඩු සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් ජී ආර් 11 ෂෝට් ග්‍රේන් රයිස් වර්ගයේ සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනයට නියමිතයි.

    Latest News