චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක් දීමට එරට රජය විසින් තීරණය කර තිබේ.

සාධාරණ මිලට ජනතාවට සහල් ලබා දීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීම සඳහා වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දැනට වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Latest News