රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රු. 40000 දක්වා ඉහළට

පෙබ 17, 2025

    මෙවර අයවැයෙන්  වැටුප් ව්‍යුහය සංශෝධනයට ලක් කරමින්, රාජ්‍ය අංශයේ මූලික වැටුප රුපියල් 15,750 කින් ඉහළ නංවා තිබෙනවා.

    ඒ අනුව, රාජ්‍ය අංශයේ රුපියල් 24,250 ක්ව පැවති අවම මූලික වැටුප රුපියල් 40,000 ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.

    එය අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිතයි.

    Latest News