එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 2549ක්. ගතවූ පැය 24 තුළ ද නව ආසාදිතයන් 3722ක් වාර්තා වී ඇති බවයි, ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිත සංඛ්‍යාව මෙලෙස ඉහළ ගිය ද වෛරස ව්‍යාප්තිය අවම ආර්ථික ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට සූදානම් බව ඉන්දීය රජය ප්‍රකාශ කළේය.
ඒ අනූව, එවැනි ප්‍රදේශවල බස් ගමනාගමනය මෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් ද කඩිනමින් ආරම්භ කෙරෙනු ඇති.