ඊශ්‍රායලයට යුද උපකරණ විකිණීම අත්හිටුවයි

සැප් 03, 2024
    එක්සත් රාජධානිය, ඊශ්‍රායලයට යුද උපකරණ විකිණීම සීමා කර තිබෙනවා.
    ඔවුන් පවසන්නේ, ඊශ්‍රායලය ජාත්යතන්තර නීති බරපතල ලෙස උල්ලංඝනය සඳහා තම යුද උපකරණ භාවිත කිරීමේ “පැහැදිලි අවදානමක්” පවතින බවයි.
    බ්රිවතාන්යා විදේශ ලේකම් ඩේවිඩ් ලැමි කියා සිටියේ, එක්සත් රාජධානිය ඊශ්‍රායලයට ලබා දී ඇති යුද උපකරණ අපනයන බලපත්රක 350 න් 30 ක් අත්හිටුවන බවයි.
    තම ආරක්ෂාව සඳහා ඊශ්‍රායලයට ඇති අයිතියට එක්සත් රාජධානිය අඛණ්ඩව සහය දුන් බවත්, මෙය සම්බාධකයකට සමාන නොවන බවත්, ඩේවිඩ් ලැමි අවධාරණය කරනවා.
    බොහෝ මන්ත්රීවරුන්, නීතිඥයින් සහ ජාත්යන්තර සංවිධාන ඊශ්‍රායලයට යුද උපකරණ අපනයන බලපත්රය ලබා දීම පිළිබඳව කනස්සල්ල පළ කර ඇති බව ද, විදේශ ලේකම්වරයා පවසනවා.

    Latest News