එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනපතිගෙන් නව ජනපතිට සුබපැතුම්

සැප් 24, 2024
    අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති මුහම්මද් බින් සයෝද් අල් නයාන් මහතා සුබපැතුම් පළ කර තිබෙනවා.

    සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ, දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා නව ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

    web

    Latest News