ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු විය.
‍‍‍උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෙට (18) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවා.
ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එකඟ වන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්රායල් අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා තිබෙනවා.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන "මහා මණ්ඩල 78 වැනි සැසි වාරය" ලබන 18 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයාට එරෙහිව තර්ජනාත්මක ආකාරයෙන් ප්‍රකාශයක් මුහුණුපොතේ පළ කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු, රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින්.

ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත අමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් මණ්ඩල සභික ක්‍රිස්වැන් හොලන් මහතා, ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා.

Latest News