ජනපති අද ජාතිය අමතයි

සැප් 25, 2024
    ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

    ඒ අනුව අද රාත්රී 7.30 ට එම විශේෂ ප්රකාශය සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

     

    Latest News