රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) උදෑසන දිවුරුම් දෙනු ලැබුවා.

රනිල් වික්‍රමසිංහ මහතා 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (21) දිවුරුම්දීමට නියමිතය. 

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද (20) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙයි.

 මාලදිවයින බලා පිටත්ව යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගුවන් යානාවක් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කලින් ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මා​ධ්‍ය අංශය පවසයි.

ජූලි 13 වැනිදා සිය ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව කතානායකවරයා පවසයි.

කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් (David Mckinnon) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි.

‍‍ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වුණා.

යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන්න. මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර අඛණ්ඩව සහාය දෙනවා.

Latest News