වෙල්ලාලගේ වාසනාව

සැප් 05, 2024
    අගෝස්තු මාසයේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩකයා සම්මානය සදහා ශ්රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබෙනවා.

    ඉන්දියාව සමග පැවැති තරගාවලියේදී දැක්වූ දක්ශතා හේතුවෙන් ඔහු මෙම සම්මානය සදහා නිර්දේශ වුණා.

    දුනිත් වෙල්ලාලගේ සමග මේ සදහා නිර්දේශ වී ඇති සෙසු ක්රීඩකයින් වන්නේ දකුණු අප්රිකාවේ කේශව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ජේයිඩ්න් සේල්ස්.

    Latest News