සුන්දර අගෝස්තුව හර්ශිතාට වසන්තය

සැප් 05, 2024
    අගෝස්තු මාසයේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩිකාව සම්මානය සදහා ශ්රී ලංකා ක්රීඩිකා හර්ශිතා සමරවික්රම නිර්දේශ වී තිබෙනවා.
    අයර්ලන්තය සමග පැවැති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හර්ශිතා මෙම සම්මානය සදහා නිර්දේශ වීමට හේතුවයි.
     
    ඇය සමග අයර්ලන්ත ක්රීඩිකාවන් දෙදෙනෙකු මෙම සම්මානය සදහා නිර්දේශ වී තිබෙනවා.

    Latest News