මතට ඇබ්බැහි වූවන්ට අත් වූ ඉරණම

ජූනි 20, 2024
    දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයයේ වි‍ෂ සහිත මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
    තවත් බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති බවයි, වාර්තා වන්නේ.
    වමනය සහ පාචනය වැනි රෝගාබාධාව සහිත පුද්ගලයින් 80 දෙනෙකු ද රෝහල් ගත කොට තිබෙනවා.
    මරණ සංඛ්යාසව තවත් ඉහළ යා හැකි බවයි, බලධාරීන් පවසන්නේ. මත්පැන් විකිණීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන බව, ප්රාදන්ත පොලිසිය පවසනවා.
    නීති විරෝධී මත්පැන් අලෙවිය පාලනයට නිසි ක්රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දසදෙනෙකුගේ වැඩ තහනම් කොට ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News