ව්‍යාජ ඖෂධයක් ගැන ලෝක සෞඛ්‍ය අංශයෙන් රතු එළි

ජූනි 21, 2024
    ව්යා‍ජ “ඕzසෙම්පික්” ඖෂධය පිළිබඳව ලෝක සෞඛ්ය සංවිධානය ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
    එයින් අවධාරණය කර ඇත්තේ, මෙවැනි ව්යාතජ ඖෂධ‍ සෞඛ්යායට වඩාත් අනතුරුදායක විය හැකි බවයි.
    දෙවැනි වර්ගයේ දියවැඩියා ප්රබතිකාරයක් ලෙස භාවිත කෙරෙන “ඕzසෙම්පික්” ඖෂධය බර අඩු කරන ඖෂධයක් ලෙස ලොව වඩාත් ප්රැචලිතයි.
    ගෝලීය වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන “ඕzසෙම්පික්” ඖෂධය ආශ්රිඳතව නිපදවා ඇති ව්යාසජ “ඕzසෙම්පික්” ඖෂධය පිළිබඳව ලෝක සෞඛ්යය සංවිධානය මේ වන විට ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
    ලෝක සෞඛ්යප සංවිධානය පෙන්වා දෙන්නේ, ඔන්ලයින් හෝ සමාජ මාධ්යෞ ඔස්සේ අපහැදිලි වෙබ් අඩවි මගින් ඖෂධ ලබා ගැනීමට වඩා ජනතාව පිළිගත් වෛද්ය වරයෙකු මගින් පමණක් ඖෂධ ලබා ගැනීමට ක්රිගයා කිරීම අත්යදවශ්යව බවයි.

    Latest News