එම නෞකාව සංස්කෘතික පුරාවිද්යාත්මක කටයුතු සඳහා යෙදවීමට නියමිත වන අතර, මෙය සමස්ත පෘථිවි ගෝලය ආවරණය වන සේ ගැඹුරු හා ඈත මුහුදු කලාපයන් හි ගවේෂණ සිදු කිරීම මෙන්ම, ධ්රැවාශ්රිත අයිස් කලාපයන්හි ගවේශණයට අවශ්ය ගැඹුරු කිමිදුම් සඳහා සහාය වීමේ හැකියාවෙන් ද යුත් චීනයේ ප්රථම, සංයෝගාත්මක විද්යා ගවේෂණ නෞකාවයි.