මන්ත්‍රී අර්චුනාට ඇප

ජන 30, 2025
    අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය අර්චුනා රාමනාදන් ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

    රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණය තීරණය කළ බවයි පොලීසිය සඳහන් කළේ.

    මෙම නඩුව පෙබරවාරි මස 3 වනදා යළි කැඳවීමට නියමිතයි.

    Latest News