ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ 'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා වෛරසය ආසාදිතයින් හමු වූ අමෙරිකානු යුද නෞකාවේ කපිතාන්වරයා තනතුරෙන් පහ කිරීමට අමෙරිකානු හමුදාව තීරණය කර තිබේ. ඒ අමෙරිකානු නාවික හමුදාව නෞකාවේ වෛරස ආසාදනය වීම පාලනය කිරීමට නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා කිරීම හේතුවෙන්.