ඊශ්රායල් හමාස් යුද ගැටුම් හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මේ වන විට මතුව ඇති බවයි, විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. ගෝලීය ආර්ථික සංවර්ධනයට ද බරපතල ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බවයි, ලෝක බැංකුව ප්රකාශ කරන්නේ.

යුද ටැංකි යොදා ගනිමින් උතුරු ගාසා තීරයේ සීමිත ‍ගොඩබිම් මෙහෙයුමක් සිදු කළ බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.

හලාවත වෙරළ උද්‍යානයේ පහසුකම් නොමැතිවීම හේතුවෙන් තමන්ට මේ වන විට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි, ජනතාව පවසනවා.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රධානතම අංගයක් වූ දිය කැපීමේ චාරිත්‍රය, අද අලුයම් කාලයේ දී ඉටු කෙරුණා. ඒ, ගැටඹේ මහවැලි ගංදිය කපනා තොටදී.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය.

‍යොවුන් සංචාරක රූ රැජින  තරගාවලියේ ජයග්‍රාහිකාව වූ නෙළුනි සෞන්දර්යා මෙනවිය අද දිවයිනට පැමිණියා. 

ඉන්දියාව සිය තුන්වන චන්ද්‍ර මෙහෙයුමේ වික්‍රම් ලෑන්ඩර් සහ ප්‍රග්‍යාන් රෝවරය සඳ මතට ගොඩබෑම අද පස්වරුවේ සාර්ථකව සිදුකෙරුණා.

ඉන්දියාව සිය තුන්වන චන්ද්‍ර මෙහෙයුම සඳ මත පතිත කිරීමට තව ඇත්තේ පැයකිහිපයක් පමණි. “චන්ද්‍රයාන්-3” සාර්ථක වුවහොත්, සඳෙහි මෙතෙක්  ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබස්වන පළමු රට ඉන්දියාව වනු ඇත.

චන්ද්‍රයාගේ දක්ෂිණ අර්ධගෝලයට සඳ ගවේශණ යානයක් ගොඩබස්වන ලද ලොව පළමු රට බවට පත්වීමේ අරමුණින් ඉන්දියාව විසින් කක්ෂ ගත කළ චන්ද්‍රයාන් 3 සඳ ගවේශණ යානය නියමිත වේලාවට ගොඩබැස්වීමට සියල්ල සූදානම් බව, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පවසනවා. 

ඉන්දියාවේ 77 වන නිදහස් දිනය යෙදී තිබුණු ඊයේ දිනයේදී ඉන්දීය සුපිරි නළු අක්ශේ කුමාර්ට අමතක නොවන තෑග්ගක් ලැබුණා.

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් යුනිසෙෆ් දකුණු ආසියානු කලාපීය සුහද තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් ගම්බද පාසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වුනා.

අදින් වසර 78 කට පෙර මනුශ්‍ය ජීවිත ලක්ෂ ගණනක් අහිමි කරමින් එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙළන ලදී.

මස්කෙළිය ප්‍රදේශයේ තේ වත්තක සිටි කදුකර කොටි පැටවුන් දෙදෙනෙක් අල්ලා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිළධාරින් වෙත භාර දිමට එම වතුයාගේ වතු කම්කරුවන් ඊයේ (17) දින පියවර ගෙන තිබුණි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි.

සත්ව හුවමාරු වැඩ සටහන යළි ක්‍රියාත්මක කරමින් ජගුවර් යුවළක් නෙදර්ලන්තයෙන් මෙරටට ලැබී තිබෙනවා.

කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය පූර්ණ ලෙස නිදහස් කර ගෙන අදට වසර 14 ක් සපිරෙනවා.

1948 වසරේ නොවැම්බර් පළමු වැනි දින ලන්ඩන්යේ බකිම්හැම් මාළිගයේදී උපත ලැබු චාල්ස් කුමරු දෙවන එළිසබෙත් රැජිනගේ සහ එඩිම්බරෝ අධිපාද පිලිප් කුමරුගේ පළමු දරුවායි.

පාසල් දරුවන් සඳහා පොත් කට්ටල බෙදාදීම, පන්සිය දෙනෙකුට ඇස් කණණාඩි ලබාදීම සහ පොල් පැල හා කොස්පැල බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දින 03 පුරා යාපනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

"වසත් සිරිය 2023" සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වනදා ෂැංග්‍රිලා ග්‍රීන් හිදී පැවැත්වේ.

Latest News