අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දකුණු මොරොක්කෝවේ සහරා කාන්තාර ප්‍රදේශයට ගං වතුර තත්වයකට මුහුණ දීමට සිදු වී ඇත.
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ටයිටැනික් ගවේශණයේ යෙදුනු ටයිටන් සබ්මර්සිබලය පුපුරා යාමට පෙර නිකුත් කළ අවසන් කෙටි පණිවිඩය අනාවරණය වී තිබෙනවා.
ආසියා පැසිෆික් කලාපයේ සිදු කළ දින 12 ක සංචාරයකින් අනතුරුව පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා නැවත වතිකානය වෙත ළඟා වී තිබෙනවා.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා නගරයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ටජ්මහල් ඓතිහාසික ස්මාරකයේ ප්‍රධාන ගෝලාකාර කොටසට හානි සිදුවී ඇත.
ඇටකාමා කාන්තාර ප්‍රදේශයේ පිහිටා ඇති චිලී රාජ්‍යය ලොව දෙවන විශාලතම ලිතියම් නිෂ්පාදකයායි. ඔවුන් දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවටයි.
මාස දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අතරමංව සිටින ගගනගාමීන් වන සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් 2025 පෙබරවාරි මාසයේදී SpaceX Crew Dragon අභ්‍යවකාශ යානය මගින් නැවත පෘථිවියට පැමිණීමට නියමිතයි.
ප්‍රවීණ ගගනගාමීන් වන අමෙරිකානු ජාතික බුච් විල්මෝර් හා ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානු ජාතික සුනීතා විලියම්ස් පසුගිය ජුනි මස 05 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගියේ දින 8ක අත්හදා බැලීමේ මෙහෙයුමකටයි.