සෑම වසරකම වසන්ත සමය උදාවත්ම සංචාරකයන් වගේම පක්ෂීන් ද රටකින් රටකට සංචාරය කිරීමට පුරුදුව සිටියි. පක්ෂීන්ගේ එම සංක්‍රමනය හඳුන්වන්නේ, පර්යටනය ලෙසයි.

දින කිහිපයකට පෙර යාල ජාතික වනෝද්‍යානයට පැමිණි "සැන්ඩෝ" නම් ඇතා නැරඹීමට විශාල සංචාරයකයන් පිරිසක් ඇදී එති.

රිදියගම සෆාරි උද්‍යානයේ ‘ඩෝරා’ නම් මාස හතර හමාරක් වයසැති සිංහ පැටවා අද මහජන ප්‍රදර්ශනය සඳහා සූදානම් කර ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පවසයි. ඇයව උදේ 9.00 සිට 10.30 දක්වා සහ සවස 3.30 සිට පස්වරු 5.00 දක්වා දැක ගත හැකියි.

පින්නවල අලි අනාථාගාරයේ දී මීට සිව් මසකට ඉහතදී උපත ලද නිවුන් පිරිමි අලි පැටව් දෙදෙනා අද සිය මව වන සුරංගි සමග පළමු වරට මා ඔයේ දිය නෑමට ගිය බව සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

මේ වර්ෂය අවසන් වෙලා අලුත් අවුරුද්ද ලබන්න තව දවස් තුනයි තියෙන්නේ, ලබන 2022 වර්ෂය වෙන වර්ෂ වලට වඩා මිනිසුන් සතුටු කරන වර්ෂයක් වෙනවා.ඒ දීර්ඝ නිවාඩු ලැබීම හේතුවෙන්.බොහෝ දෙනෙක් දීර්ඝ නිවාඩු බලාපොරොත්තු වෙනවා.

නත්තල සමය උදාවීමත් සමග ලොකු කුඩා කාටත් මතක් වෙන්නේ නත්තල් සීයා. ලොව බොහෝ රටවල් සිගිත්තන් හා කුඩා දරුවන් සැනසීමට නත්තල් සීයාගේ තෑගි උපයෝගී කර ගන්නවා.

නුවරඑලිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.

අම්පාර පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොහොමයක් ගම්මානවල ජීවත්වන ජනයා ගොවිතැනින් හා කුලී රැකියාවෙන් තම ජීවිතය ගැටගසා ගෙන ජීවත්වේ.

මෙරට ඉතිහාසයේ පළමු වතාවට දෙහිවල සත්ව උද්‍යානයේ දී උපත ලැබූ කළු හංසයින් පස් දෙනා මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබේ.

මහවැලි නිම්නයේ රැඳී සිටි වන අලි රංචුවක් අද අලුයම මහියංගනය, මහනුවර ප්‍රධාන මාර්ගයට පිවිසෙන ආකාරය අසළ වෙළෙඳ සැලක CCTV කැමරාවක පටිගතව තිබුණේ, මෙලෙසින්.....

පූර්ණ චන්ද්‍රග්‍රහණයකට අතිශය සමීප චන්ද්‍රග්‍රහණයක් හෙට සිදුවීමට නියමිතයි.

ජාතික තරුණ සේවා සභාව යටතේ ඇති සි/ස තරුණ සේවා සමාගම මගින් You 2 World නමිත් තරුණ තරුණියන් පුහුණු කර විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

හෝටන් තැන්න විශේෂයෙන් ඒක දේශික පක්ෂින් හා වෙනත් සත්වයින් නැරඹීම සඳහා දේශිය මෙන්ම විදේශිය සංචාරකයන් අතර ද ඉතා ප්‍රසිද්ධියක් උසුලයි.

ගායන ශිල්පිනී යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය, අමෙරිකාවේ ජනප්‍රිය ප්‍රාසංගික වයලීන වාදන ශිල්පිනි කැරොලිනා ප්‍රොට්සෙන්කෝ විසින් අමෙරිකාවේ වීදියක දී වාදනය කරන අයුරු මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙයි.

අක්කර තුනක පමන විශාල ගල් පර්වතයක් මත වේරගල පුරාණ බෝසෙවන විහාරය ඉදිකර ඇති අතර ඒ වටා අක්කර 50 පමණ කැළෑ බද ප්‍රදේශයක් ද පවති.

ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කීරීමට තීරණය කර ඇත.

කලා වැව ආසන්නයේ අලි-ඇත් සටනක දුර්ලභ දර්ශනයක් අප වෙත වාර්තා වුනා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් ජපානයට සාමය උදාකරදිම වෙනුවෙන් 1951 සැප්තැම්බර් 06 වැනිදා අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදි කළ දේශනය අනුස්මරණය කිරීමේ උත්සවය ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදි ඊයේ (06) පැවැත්විණ.  

ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත වසර 10කට පසුව නව සංස්කරණය සකස් කිරීම මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් අවසන් කර තිබේ.

කටාන, වැලිහේන ප්‍රදේශයේ තරුණයෙකු වන ට්‍රෙවොන් සිල්වාපුල්ලේ මහතා ඊයේ (26) සිය 19 වන උපන්දිනය වෙනුවෙන් රුපියල් මිලියනයක වෛද්‍ය උපකරණ තොගයක් කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් ලබාදීමට කටයුතු කළේය.

Latest News