බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News