කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුනි අප කළ විමසීමකදි පැවසුවේ වසංගත තත්ත්වය තුළ ක්‍රියාත්මක වන සමහර රාත්‍රී සමාජශාලා පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කර ඇති බවයි.

Latest News