මාර්තු මස 20 වැනිදා සිට අද (26) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 65 930 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
නිට්ටඹුව, ඌරාපොල හංදියේ මාර්ග බාධක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් නීති විරෝධිව ප්‍රවාහනය කරමින් තිබු කොස් ලෑලි 179 ක් හා රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මාර්තු මස 20 වන දින සිට අද (22) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර 61621 ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් මුළු වාහන සංඛ්‍යාව 17 322 ක්.
මාර්තු මස 20 වන දින සිට අද (21) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර 61,093ක පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සදහා පැනවූ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මාර්තු මස 20වන දින සිට මේ දක්වා ගත වූ කාලය තුළ දී පුද්ගලයින් 60,425දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
අද (08) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 650 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
පසුගිය පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් හයසීයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිලන් රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ රෝහල් සේවකයින් දෙදෙනෙක් පොළොන්නරුව, කාලිංග ඇළ ප්‍රදේශයේ දී අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරු 6.00ට අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතීය උල්ලංඝනය කළ 1,600 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.