රන් භාණ්ඩ සමඟ සැකකරුවන් සිව් දෙනෙකු නුගේගොඩ අවට ප්‍රදේශවලින් ඊයේ අත්අඩංගුවට ගැණින.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙක් ඊයේ (27) දහවල් 12.15ට පමණ කෙසෙල්වත්ත පොලිස් වසමේ මිරානියා වීදිය, ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබේ.
කින්නියා,අල්අක්සා පාසල පාර ප්‍රදේශයේ දී පුපුරණද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත් වෙයි.
කැස්බෑව ප්‍රදේශයේ යතුරුපැදි තරඟ පවත්වන බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ වැටලීමක් සිදුකර තිබේ.
අද උදෑසන 5.00න් අවසන් වූ ගතවූ පැය 24 තුල බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ළග තබාගත් පුද්ගලයින් ඇතුළු සැකකරුවන් 364 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ - කොටුව ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ දී හොරොයින් හා මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙක්ගේ සමීපතමයින් දෙදෙනෙක් හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 720ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (24) රාත්‍රී 11.00 සිට අද (25) අලුයම 4.00 දක්වා ගත වූ පැය 5ක කාලය තුළ බීමත් රියදුරන් 125 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම් වල දී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 364ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ''සමයං'ගේ ගෝලයෙකු වන පහළ බෝමිරිය, කඩුවෙල පදිංචි චමින්ද කුමාර නවගමුව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුණි.