කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද (20) දිනයේ සිට අවසර ලබාදී ඇතිබව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.
කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ විසිරී සිටින අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වට්ටක්කා බෙදා හැරීමේ කටයුතු අද (16) ආරම්භ කෙරිණ.
අද (09)ද පස්වරු 1.00 සිට හෙට උදෑසන 7.00 දක්වා කාලය තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
72 වන ජාතික දින සැමරුම් උළෙල පැවැත්වෙන අද කොළඹ නගරය ආශ්රිත විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.
ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
කොළඹ ප්‍රදේශ රැසකට අද (14) රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (07) පෙරවරු 8.00 තෙක් ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
පොලිස් පාරිසරික කොට්ඨාසය හා පාරිසරික ඒකකය එක්ව පරිසරය සුරැකීමේ මෙහෙයුමක් අද ආරම්භ කෙරිණ.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.